2 ஊடகங்கள்
'බුලර්ස් රෝඩ්' තැනක දොරවල් වසාගෙන පාස්කු නඩුව දිනපතා අහනවා - මුජිබර් රහුමාන්
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ නඩු විභාගය වත්මන් රජය සහ අධිකරණය විසින් පවත්වන ආකාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී සැක මතු කර සිටියේය. මන්ත්‍රීවරයා චෝදනා...
