2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හැමෝම හොයපු අද රන් මිල
ශ්රී ලංකාවේ රන් වෙළඳපොළේ මිල ගණන් ඊයේ (08) දිනට සාපේක්ෂව අද (09) දින සුළු වශයෙන් පහළ ගොස් ඇත. ඒ අනුව අද දින මෙරට රන් මිල ගණන් වාර්තා වූයේ, කැරට් 24 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 362,975ක් සහ එහි විකුණුම් මිල රුපියල් 367,995ක් කැරට් 22 ග්රෑම…
சுருக்கம்
ශ්රී ලංකාවේ රන් වෙළඳපොළේ මිල ගණන් ඊයේ(08) දිනට සාපේක්ෂව අද(09) දින සුළු වශයෙන් පහළ ගොස් ඇත. ඒ අනුව අද දින මෙරට රන් මිල ගණන් වාර්තා වූයේ, කැරට් 24 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 362,975ක් සහ එහි විකුණුම් මිල රුපියල් 367,995ක් කැරට් 22 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 332,523ක් සහ එහි විකුණුම් මිල රුපියල් 337,083ක් කැරට් 21 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 317,610ක් සහ එහි විකුණුම් මිල රුපියල්…

