2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (10) දිනයේදී තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
சுருக்கம்
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පසුගිය දින කිහිපය පුරාවට ක්රමික අඩු වීමක් වාරතා කළ අතර එහි දිගුවක් සනිටුහන් කරමින් අද දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 මට්ටමින් පහළට පැමිණ තිබුණි. ඒ වන විට එම මිල සටහන්ව තිබුණේ ඩොලර් 89.81ක් ලෙසිනි. මේ අතර WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.41ක් දක්වා පහළ ගොස් තිබුණු අතර එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2.44ක් හෙවත් 2.81%ක පහළ යාමක් වේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
இடங்கள்

