2 ஊடகங்கள்
දක්ෂිණ අධිවේගයේ ප්‍රතිසංස්කරණ කොන්ත්‍රාත්තුවක් මාගා ට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ දොඩංගොඩ අතර 19වන කිලෝමීටරයේ සිට 34වන කිලෝමීටරය දක්වා ප්‍රදේශයේ පුළුල් පෘෂ්ඨික ඉරි තැළුම් සහ අභ්‍යන්තර ව්‍යූහාත්මක ස්ථරවල හායනයන් සිදු වී ඇති බව නිරීක්ෂණය කර ඇත. එබැවින්, එකී මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීම, පාදමේ බිඳ වැටීම් දෝෂාපහරණය සහ නව ආස්තරණයක් යෙදීම සිදු කළ යුතු බවට හඳුනාගනු ලැබ තිබේ. ඒ සඳහා, ජාතික තරගකාරි...
