2 ஊடகங்கள்
2025 මාස 09කදී කොටස් වෙළෙඳපොළ 36%කින් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) දිනයේ නැවත වරක් ඉතිහාසයේ ඉහළම අගය නැවත වරක් අලුත් කරමින් ඒකක 21,778.60 ක් දක්වා ඉහළ ගියේය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 102.30 ක ඉහළ යාමකි. මේ අනුව 2025 වසරේ මුල් මාස 09 තුළ සියලු කොටස් මිල දර්ශකයට අනුව 36.59%ක වර්ධනයක් අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ...
