6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන නියෝජ්‍ය මහ කොමසාරිස්/පළමු ලේකම් රෝෂිණී තොම්සන් (Roshini Thomson) යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsඅනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්

News.lkඅනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්

මව්බිමඅනුරාධපුර පූජා භූමිය කඩිනමින් සංවර්ධනයට
ලංකාදීපමෝදිගේ උදව්වෙන් අ’පූර පූජා භූමිය සංවර්ධනයට

අද දෙරණඅනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්

ITN Newsඅනුරාධපුර පූජා භූමි සංවර්ධනය කඩිනම් කෙරේ

Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்