2 ஊடகங்கள்
නුවරඑළියට පිවිසෙන මාර්ග අවහිරතා ඉවත් කර අවසන් - නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්
නුවරඑළිය දිස්ත්‍රික්කයට පිවිසෙන මාර්ග අවහිරතා ඉවත් කර අවසන් බවත්, නුවරඑළියට පිවිසෙන මාර්ග හතරම මේ වන විට විවෘත කර ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සඳහන් කළාය.
