10 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
නකල්ස් රක්ෂිතයේ රහසිගතව වාසය කළ බාලවයස්කාර මවක සහ බිළිඳියක සොයාගැනීම: අනාවරණය වී ඇති කරුණු මොනවා ද?
පොලිසිය කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි, අගෝස්තු මාසයේදී බාලවයස්කාර දැරිය දියණියක ප්රසූත කර ඇති අතර, දරුවා බිහි කිරීම සඳහා වින්නඹු කටයුතු කර ඇත්තේ දරුවාගේ පියා බව පවසන 23 හැවිරිදි තරුණයා යි. තව ද, දැරිය සහ 23 හැවිරිදි තරුණයා අතුරුදන් වීමත් සමග 36 හැවිරිදි පුද්ගලයා ද ඔවුන් සොයා වනාන්තර ප්රදේශයට ගොස් ඇති අතර, පොලිසිය පවසන පරිදි එම තරුණයක් දෙදෙනා බාලවයස්කාර මව සහ බිළිඳිය සමග මාස කිහිපයක් එකට ජීවත් වී තිබේ.
முழு செய்தித் தொகுப்பு
BBC News සිංහලනකල්ස් රක්ෂිතයේ රහසිගතව වාසය කළ බාලවයස්කාර මවක සහ බිළිඳියක සොයාගැනීම: අනාවරණය වී ඇති කරුණු මොනවා ද?

දිවයිනපහළොවේ අම්මයි මාස දෙකේ දෝනියි ගල් ගුහාවකින් එළියට

අද දෙරණනකල්ස් ප්රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදාගේ සිද්ධිය - අත්අඩංගුවට ගත් තරුණයාට ඇප

Dasatha Lanka News15 හැවිරිදි දැරිය බිහිකළ බිළිඳියට පියා වූ ගල් ගුහාවේ සිටි තරුණයාට ඇප

Hiru News - Sinhalaහාල් මල්ලෙන් මාට්ටු වුණු ගල් ගුහාවේ පවුල් කෑ මීමුරේ තරුණයාට ඇප : උපකාර කළ ඥාතියා රිමාන්ඩ්

Lanka News Web සිංහලමීමුරේ ගුහාවෙන් සොයාගත් දැරිය සහ දරුවා ආරක්ෂා කිරීමට රජයෙන් පියවර!

Hiru Gossipහාල් මල්ලෙන් මාට්ටු වුණු, ගල් ගුහාවේ පවුල් කෑ මීමුරේ තරුණයාට ඇප , උපකාර කළ ඥාතියා රිමාන්ඩ්..

Gossip Lanka Newsඅතුරුදන්ව සිටි 15 දැරිය දරුවෙකුද බිහිකර ගල්ගුහාවකින් හමුවේ

ගගනමාස ගාණකට පෙර අතුරුදන් වූ පහළොස් හැවිරිදි දැරියක් දරුවෙක් එක්ක ගල් ගුහාවකින් හමුවෙයි - කතාව අහලා පොලීසියත් කම්පනයට

Lanka C Newsනකල්ස් කැලේ ගල් ගුහාවක සඟවාගෙන සිටි බාලවයස්කාර දැරියක් බිළිඳියක ද සමඟ සොයාගැනේ..

Hiru News - Sinhalaකඩෙන් වැඩිපුර සහල් ගත් තරුණයා පසුපස ගිය පොලීසියට අතුරුදන්ව සිටි දැරියක් සමග බිළිඳියක් ගල් ගුහාවකින් හමුවෙයි

අද දෙරණමාස පහකට පෙර අතුරුදන් වූ දැරිය, මාස දෙකක බිළිඳියක් සමඟ ගල් ගුහාවකින් හමුවෙයි

Dasatha Lanka Newsඅතුරුදන්වූ 15 හැවිරිදි දැරියක් මාස දෙකක බිළිඳියක් සමඟ ගල් ගුහාවකින් හමුවෙයි

சுருக்கம்
නකල්ස් වනාන්තර ප්රදේශයක රහසිගතව දිවි ගෙවමින් සිටියදී සොයා ගන්නා ලද බාලවයස්කාර මව සහ මාස දෙකක් පමණ වන බිළිඳිය තවදුරටත් මහනුවර ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසයි. දරුවෙකු පිළිසිඳ ගත් බව දැනගත් පසුව එම බාලවයස්කාර දැරිය 23 හැවිරිදි තරුණයා සමග මේ වසරේ මැයි මාසයේදී පමණ අතුරුදන් වී තිබූ අතර, අදාළ අතුරුදන් වීම සම්බන්ධව මැයි මාසයේදී දැරියගේ දෙමාපියන් උඩුදුම්බර පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.