Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Crime & Courts

10 sources·Updated 6d ago

නකල්ස් රක්ෂිතයේ රහසිගතව වාසය කළ බාලවයස්කාර මවක සහ බිළිඳියක සොයාගැනීම: අනාවරණය වී ඇති කරුණු මොනවා ද?

පොලිසිය කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි, අගෝස්තු මාසයේදී බාලවයස්කාර දැරිය දියණියක ප්‍රසූත කර ඇති අතර, දරුවා බිහි කිරීම සඳහා වින්නඹු කටයුතු කර ඇත්තේ දරුවාගේ පියා බව පවසන 23 හැවිරිදි තරුණයා යි. තව ද, දැරිය සහ 23 හැවිරිදි තරුණයා අතුරුදන් වීමත් සමග 36 හැවිරිදි පුද්ගලයා ද ඔවුන් සොයා වනාන්තර ප්‍රදේශයට ගොස් ඇති අතර, පොලිසිය පවසන පරිදි එම තරුණයක් දෙදෙනා බාලවයස්කාර මව සහ බිළිඳිය සමග මාස කිහිපයක් එකට ජීවත් වී තිබේ.

Share this story

Full coverage

  • BBC News සිංහල·6d agoනකල්ස් රක්ෂිතයේ රහසිගතව වාසය කළ බාලවයස්කාර මවක සහ බිළිඳියක සොයාගැනීම: අනාවරණය වී ඇති කරුණු මොනවා ද?
  • දිවයින·6d agoපහළොවේ අම්මයි මාස දෙකේ දෝනියි ගල් ගුහාවකින් එළියට
  • අද දෙරණ·Nov 15, 2026නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදාගේ සිද්ධිය - අත්අඩංගුවට ගත් තරුණයාට ඇප
  • Dasatha Lanka News·Nov 15, 202615 හැවිරිදි දැරිය බිහිකළ බිළිඳියට පියා වූ ගල් ගුහාවේ සිටි තරුණයාට ඇප
  • Hiru News - Sinhala·Nov 15, 2026හාල් මල්ලෙන් මාට්ටු වුණු ගල් ගුහාවේ පවුල් කෑ මීමුරේ තරුණයාට ඇප : උපකාර කළ ඥාතියා රිමාන්ඩ්
  • Lanka News Web සිංහල·Nov 15, 2026මීමුරේ ගුහාවෙන් සොයාගත් දැරිය සහ දරුවා ආරක්ෂා කිරීමට රජයෙන් පියවර!
  • Hiru Gossip·Nov 15, 2026හාල් මල්ලෙන් මාට්ටු වුණු, ගල් ගුහාවේ පවුල් කෑ මීමුරේ තරුණයාට ඇප , උපකාර කළ ඥාතියා රිමාන්ඩ්..
  • Gossip Lanka News·Nov 14, 2026අතුරුදන්ව සිටි 15 දැරිය දරුවෙකුද බිහිකර ගල්ගුහාවකින් හමුවේ
  • ගගන·Nov 14, 2026මාස ගාණකට පෙර අතුරුදන් වූ පහළොස් හැවිරිදි දැරියක් දරුවෙක් එක්ක ගල් ගුහාවකින් හමුවෙයි - කතාව අහලා පොලීසියත් කම්පනයට
  • Lanka C News·Nov 14, 2026නකල්ස් කැලේ ගල් ගුහාවක සඟවාගෙන සිටි බාලවයස්කාර දැරියක් බිළිඳියක ද සමඟ සොයාගැනේ..
  • Hiru News - Sinhala·Nov 14, 2026කඩෙන් වැඩිපුර සහල් ගත් තරුණයා පසුපස ගිය පොලීසියට අතුරුදන්ව සිටි දැරියක් සමග බිළිඳියක් ගල් ගුහාවකින් හමුවෙයි
  • අද දෙරණ·Nov 14, 2026මාස පහකට පෙර අතුරුදන් වූ දැරිය, මාස දෙකක බිළිඳියක් සමඟ ගල් ගුහාවකින් හමුවෙයි
  • Dasatha Lanka News·Nov 14, 2026අතුරුදන්වූ 15 හැවිරිදි දැරියක් මාස දෙකක බිළිඳියක් සමඟ ගල් ගුහාවකින් හමුවෙයි

Summary

නකල්ස් වනාන්තර ප්‍රදේශයක රහසිගතව දිවි ගෙවමින් සිටියදී සොයා ගන්නා ලද බාලවයස්කාර මව සහ මාස දෙකක් පමණ වන බිළිඳිය තවදුරටත් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසයි. දරුවෙකු පිළිසිඳ ගත් බව දැනගත් පසුව එම බාලවයස්කාර දැරිය 23 හැවිරිදි තරුණයා සමග මේ වසරේ මැයි මාසයේදී පමණ අතුරුදන් වී තිබූ අතර, අදාළ අතුරුදන් වීම සම්බන්ධව මැයි මාසයේදී දැරියගේ දෙමාපියන් උඩුදුම්බර පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.

Summarised from BBC News සිංහල

What this story is about

People
  • තුසිත දොඹගම්මන·
  • සරෝජා සාවිත්‍රි පෝල්රාජ්·
  • එම්. රවිචන්ද්‍රන්·
  • කමල් සංජය ජයතිලක·
  • රෂිකා හෙන්නායක·
  • සරෝජා පෝල්රාජ්·
  • තරුණයා
Organisations
  • උඩුදුම්බර පොලිසිය·
  • මහේස්ත්‍රාත් අධිකරණය·
  • මහනුවර ජාතික රෝහල·
  • ජාතික රෝහලේ·
  • තෙල්දෙණිය·
  • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය·
  • පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය·
  • උඩුදුම්බර පොලිස් ස්ථානය
Places
  • Kandy·
  • නකල්ස් කඳුකරය·
  • උඩුදුම්බර·
  • උඩුදුම්බර පොලිස් වසමේ·
  • කරඹකැටිය·
  • මීමුරේ·
  • මීමුරේ කන්දකැටිය·
  • කන්දකැටිය

At a glance

Newsrooms
10
Articles
13
First reported
Nov 14, 5:12 PM
Latest update
Nov 16, 2:30 PM

More in Crime & Courts

Crime & Courts
  • Body of elderly man with injuries found on road in Kollupitiya2 sources·5h ago
  • Jeep driver arrested over assault on pedestrian in Borella4 sources·7h ago
  • Three suspects remanded over alleged gas cylinder repainting racket2 sources·7h ago
  • FBI teams Up with Sri Lankan authorities for scam probe8 sources·8h ago
  • 21 Students of University of Jaffna Arrested7 sources·10h ago

Trending stories

Trending
  1. 1Cyberattack targets Department of Motor Traffic’s official website6 sources
  2. 2Oil spill from Colombo Port tanker pollutes Muthuwela coastline3 sources
  3. 3Teachers, principals to report sick leave on November 3011 sources
  4. 421 Students of University of Jaffna Arrested7 sources
  5. 5Department of Meteorology issues severe lightning advisory for 14 districts6 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health