2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඇල්ල බස් අනතුරට හේතුව ? - තුවාල ලැබූ අයෙකුගෙන් හෙළිදරව්වක්
ඇල්ල පොලිස් වසමේ ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක් එම මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 15 දෙනෙකු බව පොලීසිය පවසයි.
சுருக்கம்
මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 6ක් සහ කාන්තාවන් 9ක් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. බදුල්ල ශික්ෂණ රෝහල සඳහන් කළේ මියගිය පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරු ද සිටින බවය. ඔවුන් විසින් මේ වනවිට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් මූලික වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்

