කෘෂිකර්මාන්තය සහ වැවිලි අංශය සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි ප්‍රකාශ කළා. ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති රජයේ ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්ය [...]
ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති රජයේ ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා, සළකාබැලීම සඳහා පසුගිය 24 සහ 26 යන දිනවල පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඔහුගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.
Dasatha Lanka News இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- හෙක්ටර් අප්පුහාමි2
- චිත්‍රාල් ප්‍රනාන්දු
- ඥානමුත්තු ශ්‍රීනේසන්
- කිට්නන් සෙල්වරාජ්
- රොෂාන් අක්මිමන
- කිංස් නෙල්සන්
நிறுவனங்கள்- කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය2
- වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය2
- Parliament of Sri Lanka
திறவுச்சொற்கள்- කෘෂිකර්මාන්තය2
- ජාත්‍යන්තර2
- කෘෂිකර්මය2
- සංවර්ධනයට
- අවධානය
- උපදෙස්
- කිරීමට
- ගැනීමට
- අංශය
- ගන්න
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு