කෘෂිකර්මාන්තය සහ වැවිලි අංශය සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි ප්‍රකාශ කළා. ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති රජයේ ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්ය [...]

Dasatha Lanka News•By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති රජයේ ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා, සළකාබැලීම සඳහා පසුගිය 24 සහ 26 යන දිනවල පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඔහුගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.
Summarised from Dasatha Lanka News
People- හෙක්ටර් අප්පුහාමි2
- චිත්‍රාල් ප්‍රනාන්දු
- ඥානමුත්තු ශ්‍රීනේසන්
- කිට්නන් සෙල්වරාජ්
- රොෂාන් අක්මිමන
- කිංස් නෙල්සන්
Organisations- කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය2
- වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය2
- Parliament of Sri Lanka
Keywords- කෘෂිකර්මාන්තය2
- ජාත්‍යන්තර2
- කෘෂිකර්මය2
- සංවර්ධනයට
- අවධානය
- උපදෙස්
- කිරීමට
- ගැනීමට
- අංශය
- ගන්න
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage