2 ஊடகங்கள்
බීජිංහිදී චීන රොබෝ උසේන් බෝල්ට්ගේ මීටර් 100 ලෝක වාර්තාව අභිබවා යයි (Video)
චීනයේ පැවැත්වෙන ලෝක මානුෂරූපී රොබෝ තරඟාවලියේදී මීටර් 100 දිවීමේ තරඟය තත්පර 9.39 කින් නිම කිරීමට මානුෂරූපී රොබෝවෙකු සමත් වී තිබේ. බීජිං මානුෂරූපී රොබෝ නවෝත්පාදන මධ්‍යස්ථානය (Beijing Innovation Centre of Humanoid Robotics) මගින් නිර්මාණය කරන ලද මෙම රොබ
