4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පක්ෂයේ අර්බුදය ගැන මැතිවරණ කොමිසම සමඟ පැවැත් වූ සාකච්ඡාව ගැන ශ්‍රීලනිපයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය පිළිබඳව පැන නැගී ඇති ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය දා විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාව සමඟ පවත්වා තිබෙනවා. එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නීතිඥ, නිමල් සිරිපාල ද සිල්වා, නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස දැනට කටයුතු කරන දුමින්ද දිසානායක, පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ [...]
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsපක්ෂයේ අර්බුදය ගැන මැතිවරණ කොමිසම සමඟ පැවැත් වූ සාකච්ඡාව ගැන ශ්‍රීලනිපයෙන් නිවේදනයක්

Hiru News - Sinhalaනිදහස් පක්ෂ ලේකම් ධුරය පිළිබඳ ඉදිරි පියවර අධිකරණ තීන්දුව අනුව ගත යුතු බව මැතිවරණ කොමිසම කියයි

ගගනමැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල තත්ත්වය ගැන දැනුම්දීමක්

අද දෙරණශ්රී ලංකා නිදහස් පක්ෂයේ ගැටලුව ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

சுருக்கம்
මැතිවරණ කොමිෂම වෙත දෙපාර්ශ්වය විසින්ම දැනට අධිකරණයේ පවත්නා නඩුකරය පිළිබඳව දෙපාර්ශ්වය විසින්ම කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම අර්බුදය අධිකරණය හමුවේ නිත්‍යානුකූලව විසඳා ගැනීම උචිත බව එම සාකච්ඡාවේ දී තීරණය වී තිබෙනවා.