12 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
'අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි' තේමාවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද අනුරාධපුරයේදී ජන රැලි දෙකක්
'අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි' තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ අනුරාධපුර දිස...
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsජනපති එක්වන තවත් ජන රැළි දෙකක් අද කහටගස්දිගිලිය සහ නොච්චියාගම දී

Lanka C Newsජනපති නොනැවතී රට වටා.. අද අනුරාධපුරයේ රැලි දෙකක් අමතයි..

Hiru News - Sinhalaජනපති ප්රධානත්වයෙන් ජන රැලි දෙකක් අද අනුරාධපුරයේදී

දිනමිණ‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ ජන රැලි 2ක් ජනපති ප්රධානත්වයෙන් කහටගස්දිගිලියේදී සහ නොච්චියාගමදී
ITN News"අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි" ජන රැලි 2ක් ජනපති ප්රධානත්වයෙන් කහටගස්දිගිලියේදී සහ නොච්චියාගමදී

Hiru Gossip'අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි' තේමාවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද අනුරාධපුරයේදී ජන රැලි දෙකක්

දිවයිනජනපතිගේ රැලි දෙකක් අද

ITN Newsදූෂිත දේශපාලනය අවසන් කොට ජනතාවගේ දුක කඳුල හඳුනන රජයක් පත් කිරීමට ජවය දුන්නේ ගොවි ජනතාවයි - ජනපති

Gossip Lanka Newsඅනුරාධපුර මහින්ද - පොළොන්නරුවේ අනුර ජන රැළි වල - මහින්ද නැග්ග හැටි (video)

Dasatha Lanka Newsලබන වසරේ සිට සාධාරණ මිලකට කෘමිනාශක සහ වල්නාශක ආණ්ඩුවෙන් - ජනපති, ගොවි රැළියේ දී කියයි

Neth Newsජනපති පොළොන්නරුවට - රැළිය හවස 3ට

අද දෙරණජනපති එක්වන පොළොන්නරුව දිස්ත්රික් ගොවි රැලිය අද

Dasatha Lanka Newsමාලිමා ආණ්ඩුවේ පොළොන්නරුවේ ගොවි රැළිය අද ජනපති ප්රධානත්වයෙන්

Hiru News - Sinhalaජනපති පොළොන්නරුවට යද්දී පොහොට්ටුව අද අනුරාධපුරයට

IRI Newsආණ්ඩුවට උණ ගැනෙන පොහොට්ටුවේ දැවැන්ත ජන රැළිය අද අනුරාධපුරයේදී ඇරඹෙයි

දිවයිනජනපති එන ‘ගොවි රැලිය’ අද පොළොන්නරුවේ

දිවයිනපොහොට්ටුවේ රැලිය අද මහින්දගේ ප්රධානත්වයෙන්… ගම්මන්පිල සහ විමලුත් එති

Hiru Gossipඑකම දවසේ දේශපාලන පිටිය ගිනියම් , පොළොන්නරුවේ ආණ්ඩුව - අනුරාධපුරයේ මහින්ද..

IRI Newsවිමල් වීරවංශ 12 වනදා අනුරාධපුර පොහොට්ටු වේදිකාවට ගොඩ වෙයි

Dasatha Lanka Newsහෙට පොහොට්ටුව අනුරාධපුර යද්දී ජනපති ප්රමුඛ මාලිමාව පොළොන්නරුවට

ලංකාදීපජනපති හෙට- අනිද්දා උතුරු මැද ජනරැළි තුනක

சுருக்கம்
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද (13) දිනයේ දීත් ජන රැළි දෙකක් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා. මෙහි පළමු ජන රැළිය කහටගස්දිගිලිය සති පොළ භූමියේදී අද (13) පස්වරු 2.00ට ආරම්භ වනවා. අද දිනයේ පැවැත්වෙන දෙවන ජන රැළිය නොච්චියාගම සිංහාරගම ක්රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, එම රැළිය පස්වරු 4.00ට ආරම්භ වීමට නියමිතයි.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்