உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
2 ஊடகங்கள்16 மணி முன்

එයාර් බස් ඩීල් එකෙන් නාමල්ට සල්ලි ආව හැටි...

ඒ, එයාර් බස් ගනුදෙනුවට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, පවරා ඇති නඩුව අද(16) කැඳවූ අවස්ථාවේදීයි. මන්ත්‍රීවරයා මීට පෙර අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කලේ එම ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අදාළවයි. නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 4 දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනා ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ අද(16) කැඳවනු ලැබූහ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට අද දැනුම් දුන්නේ එම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර ප්‍රමාදයකින් තොරව සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි. මෙහිදී කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර උපුටා ගැනීම "මේ සැකකරුගෙන් සඳුදා දින බන්ධනාගාරය තුළදී ප්‍රකාශ සටහන් කර ගැනීමක්ද සිදුකළා ස්වාමීනී. මේ විමර්ශනය ප්‍රංශයේ එයාර් බස් සමාගම ලංකාවේ එයාර් ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගම සමග ඇති කර ගත් ගිවිසුම අනුව පුළුල් බඳ සහිත ගුවන් යානා 16 ක් ලංකාවට ලබා ගැනීමේ ක්‍රියාවලියේදී සිදු වූ අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධව සිදු කරන විමර්ශනයක්. ඒ අනුව මේ විමර්ශනයට අදාලව අල්ලස් පනත යටතේ වෙනම විමර්ශනයක් සිදු කෙරෙනවා. ඒ නඩුවට අදාළව මේ සැකකරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ. මේ අධිකරණය හමුවේ මෙම සිද්ධියට අදාළව සැකකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබෙන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ. ඒකට හේතුව ස්වාමිනී මීට පෙර අල්ලස් පනත යටතේ මුදල් විශුද්ධිකරණයට අදාළව චෝදනා සම්බන්ධව විමර්ශන සිදු කිරීමට බලයක් තිබුණේ නෑ. නමුත් දැන් නව දූෂණ වීරෝධි පනත අනුව ඒ බලයද අල්ලස් කොමිසමට හිමි වෙනවා.ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් කොමිසම එක්ව සිදු කරන විමර්ශනයක් ස්වාමීනී මේ." නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ නාමල් රජපක්ෂට මෙම ගණුවේදී අල්ලස් ලෙස ඩොලර් ලක්ෂ 8ක මුදලක් ලබා දුන් බව ව්‍යපාරික නිමල් පෙරේරා දිවුරුම් ප්‍රකාශ මගින් අනාවරණය කර ඇති බවයි. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර උපුටා ගැනීම "ස්වාමීණී, මේ ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවේදී එයාර් බස් සමාගමෙන් යුරෝ මිලියන 1.454ක් අල්ලස් ලෙස ලබාදී තිබෙනවා. ඒ එවකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකට. ඇයට අයිති සිංගප්පූරුවේ ස්ටෑන්ටඩ් චාර්ටඩ් බැංකුවේ බිස් සොලුයුෂන්ස් අයි.එන්.සී නම් ගිණුමකට තමා මේ මුදල් පළමුව බැර වෙන්නේ. එම ගිණුමෙන් නිමල් පෙරේරා යන අය සභාපතිත්වය දරන සේබර් විෂන් හෝල්ඩින් ලිමිටඩ් සමාගමේ නමින් සිංගප්පූරුවේ පිහිටි ඕ.සී.බී.සී බැංකුවේ ඇති ගිණුමකට මුදල් තැන්පත් වී තිබෙනවා. මේ නිමල් පෙරේරා කියන පුද්ගලයා තමන්ට මරණ තර්ජන පවතින බැවින් ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරනවා.නමුත් ඔහු දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් බිස් සොලුයුෂන්ස් නමින් ඇති ගිණුමේ සිට ඔහුට අයත් සේබර් විෂන් හෝල්ඩින් සමාගමේ ගිණුමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් එනවා කියනවා.මේ මුදල තමා ස්වාමීනී මේ සැකකරුට ලැබෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 100ක මුදලක් මේ සැකකාර නාමල්ට දුන් බව නිමල් පෙරේරා ඔහුගේ ප්‍රකාශයෙන් කියනවා. ප්‍රියංකා නියෝමාලිගේ බිස්සොලුයුෂන්ස් සිංගප්පූරු සමාගමෙන් යුරෝ එක්ලක්ෂ හැට දහස් හරසියක මුදලක් එවකට හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යවලා. මේ සියල්ල විමර්ශකයින් හට විමර්ශනවලදී අනාවරණය වු කරුණු." සිද්ධියට අදාළව ජාත්‍යන්තර සහය ඇතිව සිදුකළ වෝහාරික පරීක්ෂණයේදී නාමල් රාජපක්ෂ එයාර් බස් සමාගම සමඟ සිදුකළ ගණුදෙනු සම්බන්ධව ඊමේල් පණිවිඩ ද සොයා ගෙන ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්හ. සැකකරුට ඇප ලබා දීම සම්බන්ධව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විරෝධය දැක්වූ අතර, සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ඇප ඉල්ලා සිටිය හ. මෙහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා උපුටා ගැනීම "මාගේ සේවා දායකයා ශ්‍රී ලංකාව තුළ දේශපාලන කටයුතුවල සක්‍රීයව නිරතවන දේශපාලඥයෙක්. ඉතින් විදේශගත වෙලා, දේශපාලනය කරන්න බෑනේ ස්වාමීනී.මොලේ තියෙනවා නම් ලංකාවේ ඉදන් තමා ඉතිං දේශපාලනය කරන්න ඕනේ. ඒ නිසා මගේ සේවා දායකයාට දිවයිනෙන් පිටව යන්න අවදානමක් තියෙනවා කියලා පැමිණිල්ල කියන කාරණය මනංකල්පිත අදහසක් විතරයි. තවද පැමිණිල්ල විසින් මාගේ සේවා දායකයාට ඇප ලැබුණු පසු සාක්ෂිකරුවන්ට බලපෑම් කරයි කියලා කියනවා. ස්වාමිණී මගේ සේවාදායකයා අමාරුවෙන් ඇප අරගෙන එළියට ගිහින් ඇප කාරයන්ට බලපෑම් කරයිද?. මෝඩයෙක් නෙමේයිනේ ඒ වගේ දෙයක් කරන්න. ඔබතුමාගේ අධිකරණයෙන් ඇප ප්‍රදානය වුණොත් ඇප ලැබුණු පසුව අපි ගිහිල්ලා සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්නෑනේ ස්වාමීනී.මොකද අපි දන්නවනේ එහෙම කරොත් අපට ලැබිලා තියෙන ඇප කොන්දේසි අවලංගු වෙලා ආයි අපට රක්ෂිත බන්ධනාගාර ගත වෙන්න වෙනවා කියලා." කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, සැකකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලබන 23 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.

දිවයින•16 மணி முன்
අල්ලස් නඩුවෙන් හෙට තෙක් රිමාන්ඩ් කළ නාමල් සීඅයිඩී නඩුවෙන් 23 තෙක් යළි ඇතුළට
chinthaka எழுதியது
முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මෙලෙස පැවසීය. මුදල් විශුද්ධිකරණ පනත යටතේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වනවා. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට මෙම සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා 18 දක්වා.

දිවයින இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • නාමල් රාජපක්ෂ4
  • ප්‍රියංකා නියෝමාලි2
  • කපිල චන්ද්‍රසේනගේ2
  • චමල් රාජපක්ෂගේ2
  • නිමල් පෙරේරා2
  • පසන් අමරසේන2
  • ජනක බණ්ඩාර2
  • නාමල්ට2
நிறுவனங்கள்
  • Criminal Investigation Department4
  • අධිකරණය3
  • අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව2
  • ශ්‍රී ලංකන් ගුවන් සමාගම2
  • එයාර් බස් සමාගම2
  • අල්ලස් කොමිසම2
  • එයාර් ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගම
  • බිස්සොලුයුෂන්ස් සිංගප්පූරු සමාගමෙන්
இடங்கள்
  • ප්‍රංශය3
  • Sri Lanka2
  • Colombo2
  • කොටුව2
  • ඇමරිකා එක්සත් ජනපදයේ
  • ඔස්ටේ්‍රලියාවෙවත්
  • ඔස්ට්‍රේලියාවේ
  • United States
திறவுச்சொற்கள்
  • ගනුදෙනුවට2
  • රිමාන්ඩ්2
  • වැනිදා2
  • යළි2
  • ක්‍රියාවලියේදී
  • නීතිපතිවරයාගේ
  • අනතුරුවයි
  • සොලිසිටර්
  • එයාර්බස්
  • ස්වාමීනී

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • එයාර් බස් ඩීල් එකෙන් නාමල්ට සල්ලි ආව හැටි...News First - සිංහල·1 நாள் முன்
  • නාමල් රාජපක්ෂ ලබන 23 දක්වා යළි රිමාන්ඩ්...News First - සිංහල·1 நாள் முன்
  • නාමල් රාජපක්ෂ අද අධිකරණය හමුවට...News First - සිංහල·1 நாள் முன்
முழு செய்தித் தொகுப்பு