2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අයවැය අස්සේ තේ පැන් සංග්‍රහ දෙකක්…
මේ සතිය ආරම්භ වූයේ රටටම තීරණාත්මක වූත්, දේශපාලන කරළියට අලුත් මාතෘකා රැසක් එකතු වූත් කාර්යබහුල පසුබිමකය. එක් පැත්තකින් අයහපත් කාලගුණයත් සමග ඇති වූ ආපදා තත්ත්වය රටේ ජන ජීවිතයට බරපතළ බලපෑමක් එල්ල කරමින් තිබිණි.
சுருக்கம்
2025 සහ 2026 වර්ෂවල පළාත් පාලන ආයතනවල ජලාපවහන පද්ධති ඇළ මාර්ග සංවර්ධනය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සඳහා වෙන් කළ, නිදහස් කළ හා වැය කළ මුදල් ප්‍රමාණයත් ඉහත ප්‍රතිපාදන යටතේ ආරම්භ කළ, නිම කළ හා නිම නොකළ ව්‍යාපෘති සංඛ්‍යාවත් මේ ව්‍යාපෘති සඳහා අනුමත පිරිවැය මේ දක්වා වැය කළ මුදල සහ වත්මන් ප්‍රගතිය ඇතුළත් පළාත් පාලන ආයතන අනුව වර්ග කළ වාර්තාවක් සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்


