3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශක්තිමත් පශු වෛද්ය වෘත්තියක් යනු රටේ යහපැවැත්ම සහ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් - අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය
ශක්තිමත් පශු වෛද්ය වෘත්තියක් යනු නිරෝගී ජනතාවක්, ඵලදායී කෘෂිකාර්මික ක්ෂේත්රයක් සහ තිරසර පරිසරයක් සඳහා අත්යවශ්ය සාධකයක් බවත්, එය රටේ…
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
මෙම අවස්ථාවට රජයේ නියෝජිතයන්, පශු වෛද්ය වෘත්තිකයන්, විද්වතුන්, ප්රතිපත්ති සම්පාදකයන් සහ ජාත්යන්තර හවුල්කරුවන් එක්ව සිටි අතර, මහජන සෞඛ්යය, ආහාර සුරක්ෂිතතාව, සත්ව සුබසාධනය සහ තිරසර සංවර්ධනය උදෙසා පශු වෛද්ය වෘත්තියෙන් ඉටුවන දායකත්වය මෙහිදී ඇගයීමට ලක් කළා.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
