பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
දීපාවලී වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවට විශේෂ බස් සේවාවක්
එළැඹෙන දීපාවලී උත්සවය වෙනුවෙන් කොළඹ සිට ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් ලංගම සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) එක්ව විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා .
சுருக்கம்
ලංකා ගමනාගමන මණ්ඩලයේ ආසන වෙන්කිරීමේ සේවාව පවත්වාගෙන යනු ලබන ආයතනය සඳහන් කරන්නේ, නොවැම්බර් 6, 7 දෙදින තුළ කොළඹ සිට හැටන්, තලවාකැලේ සහ නුවරඑළිය ඇතුළු ප්රදේශ වෙත ධාවනයවන බස් රථවල ආසන විශාල ප්රමාණයක් මේ වනවිටත් වෙන්කරගෙන අවසන් බවයි . මීට අමතරව යාපනය, වව්නියාව, බදුල්ල, මඩකලපුව සහ අම්පාර වැනි ප්රදේශ වෙත ගමන් කරන බස් රථවල ආසන ද මේ වන විට කඩිනමින් වෙන් වෙමින් පවතිනවා .


