2 ஊடகங்கள்
වාලච්චේන ධීවර වරායේ ඉදිකිරීම් කටයුතු ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය විසින් වෙන් කරන ලද රුපියල් මිලියන 1134 ක ප්‍රතිපාදන යටතේ සංවර්ධනය කටයුතු සිදු වෙමින් පවතින වාලච්චේන ධීවර වරාය ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳව සොයා බැලීමට ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ඊයේ (29) නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
