2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහි සත්‍යග්‍රහය තවදුරටත්
අනුරාධපුර පූජා නගර සැලැස්මට විරුද්ධව භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිහි පිරිසක් පසුගිය 7 වැනිදා රුවන්වැලි සෑය අසල දන්සල් භූමියේදී ආරම්භ කළ සත්‍යග්‍රහය අදත් එලෙසින්ම පැවැත්වේ.
சுருக்கம்
එහෙත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාට සහ ගිහි පිරිසට පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස අධිකරණය නියෝගයක් ද නිකුත් කෙරිණි. ඒ අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධව කරුණු වාර්තා කිරීමෙන් පසුවය. එහෙත් මෙම නියෝගය එසේම තිබියෙදී විරෝධතාකරුවන් තවමත් එම ස්ථානයේ රැදී සිටියි.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்
