6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
උද්ධමනය වැඩිවීමෙන්තවත් වැඩිවෙන පොදුජන දුක…
මහ බැංකු පොලිය ඉහළට... පසුගිය නොවැම්බර් 19 දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් එනම් සියයට 9.00 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේය.
முழு செய்தித் தொகுப்பு
දිවයිනඋද්ධමනය වැඩිවීමෙන්තවත් වැඩිවෙන පොදුජන දුක…

Lanka News Web සිංහලවාහන ලීසිං නීති දැඩි කෙරේ. තක්සේරු සම්බන්ධ අලුත්ම නියෝගය මෙන්න !

දිවයිනපොලී අනුපාතය 9% දක්වා ඉහළට

Lanka C Newsවාහන ලීසිං සහ ණය පහසුකම් සඳහා නව තක්සේරු රෙගුලාසි මාලාවක් මහ බැංකුවෙන්...

Lanka C Newsපොලී අනුපාත ඉහල දමා මහ බැංකු අධිපතිගේ කතාවෙන් පසු කොටස් වෙලදපල විශාල කඩා වැටීමක...

සියත නිව්ස්එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළට (VIDEO)

දිවයිනමහ බැංකු පොළිය 9% දක්වා ඉහළ නංවයි

මව්බිමමහ බැංකුව තම පොලී අනුපාතය සියයට 9 දක්වා ඉහළ දමයි
අද දෙරණමහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 9%ක් දක්වා ඉහළට

சுருக்கம்
මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය මහ බැංකු මාධ්‍ය හමුවේදී පවසා ඇත්තේ ද ලබන මාසයේදී උද්ධමනය සියයට 9 ක් හෝ ඊට ඉහළ ආසන්න මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවයි. මේ අනුව මූලික වශයෙන්ම මහ බැංකුව මේ තීරණ (ක්‍රියාමාර්ගය) ගෙන ඇත්තේ, සැලකිය යුතු ලෙස ඉහළ ගිය උද්ධමනය පාලනය කිරීම සහ ඉහළ යන උද්ධමන අපේක්ෂාවන් ස්ථාවරව තබා ගැනීම අරමුණු කරගෙනය.