பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
භාණ්ඩාගාරය මුදලින් පිරුණත් ජනතාවට මුදල් නැත්නම් ඵලක් නැහැ - විපක්ෂ නායක
මහා භාණ්ඩාගාරය මුදලින් පිරී ඉතිරී ගියද, රටේ සාමාන්‍ය ජනතාව අත මුදල් නොමැති නම් එමඟින් ඵලක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.කො…
முழு செய்தித் தொகுப்பு
Hiru News - Sinhalaභාණ්ඩාගාරය මුදලින් පිරුණත් ජනතාවට මුදල් නැත්නම් ඵලක් නැහැ - විපක්ෂ නායක

Mawrata News සිංහලඅයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න මුදල් නෑ! අංක විජ්ජාවක්.. ප්‍රෝඩාවක්! ජනතාවට සහන නොදී රවට්ටලා! VIDEO
Lanka News Web සිංහලභාණ්ඩාගාරය මුදලින් පිරී ඉතිරී ගියාට ජනතා අත මුදල් නැත්නම් වැඩක් නැහැ - විපක්ෂ නායක සජිත්

ගගන''මහා භාණ්ඩාගාරය පිරී ගියාට ජනතාව අතේ සල්ලි නෑ" සජිත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වලට දැඩි ප්‍රහාරය මෙන්න

சுருக்கம்
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන වාහන ප්‍රදර්ශනය නැරඹීමට අද (22) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. මෙරට තරුණ පරපුර තවදුරටත් කිසිවෙකුටත් රැවටිය නොහැකි බවත්, 2019 සහ 2024 යන මැතිවරණ වසර දෙකේදීම තරුණයන් රැවටීමට ලක් වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා. වාහනයක් හිමිකර ගැනීම රටේ බොහෝ දෙනාගේ සිහිනයක් බව පැවසූ විපක්ෂ නායකවරයා, මෙවැනි ප්‍රදර්ශන පැවැත්වීම ඉතා වැදගත් බව සඳහන් කළා.
இந்தச் செய்தி எதைப் பற்றியது
இடங்கள்