2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
නැගෙනහිර ජැටිය විකුණනවද නැද්ද කියන්න ඕන වරාය ඇමතියි.. ආණ්ඩුව තාම එහෙම තීරණයක් අරන් නෑ.. - බිමල් රත්නායක
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය විකිණීමට හෝ පෞද්ගලික අංශයට පැවරීමට වත්මන් ආණ්ඩුව තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.
சுருக்கம்
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් වරාය විෂයභාර අමාත්‍යවරයා නොවන බැවින් එහි පරිපාලනමය කරුණු පිළිබඳව සවිස්තරාත්මකව ප්‍රකාශ කළ යුත්තේ වරාය අමාත්‍යවරයා වුවද, ආණ්ඩුවක් ලෙස එවැනි තීරණයක් ගෙන නොමැති බව තමන්ට ප්‍රකාශ කළ හැකි බවයි. මෙවැනි ප්රවෘත්ති මාධ්‍යයට යන්නේ කෙසේදැයි මා දන්නේ නැහැ" යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.


