2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
යුක්රේනයේ ආධාර මධ්‍යස්ථානයකට රුසියාවෙන් ප්‍රහාරයක් 26ක් මරුට
යුක්රේනයේ දකුණු දිග සපොරෝෂියා (Zaporizhzhia) කලාපයේ කොමිෂුවකා (Komyshuvakha) ගම්මානයේ පිහිටි මානුෂීය ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට රුසියානු ප්‍රහාරක ගුවන් යානා මඟින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.
சுருக்கம்
යුක්රේනයේ මානුෂීය ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයකට රුසියානු බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් තිබේ. දකුණුදිග Zaporizhzhia කලාපයේ Komyshuvakha ගම්මානයට කිලෝග්‍රෑම් 3,000 බැගින් බරැති ගුවන් බෝම්බ නවයක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පතිත වීමෙන් මෙම ප්‍රහාරය සිදුව ඇති බව කලාපීය ප්‍රධානී Mykhailo Semikin ප්‍රකාශ කළේය.
