2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කොත්මලේ අනතුරින් මිය ගිය අයෙක් වෙනුවෙන් රජයෙන් ලක්ෂ දහයක්…
කොත්මලේ, ගැරඬිඇල්ල ප්රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකු වෙනුවෙන්…
சுருக்கம்
රම්බොඩ, ගැරඬිඇල්ල ප්රදේශයේදී අද (11) අලුයම සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පිරිස් වෙත සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ තමන් මෙම පුවත ඇසීමෙන් දැඩි ලෙස කම්පාවට පත් වූ බවත් අනතුරින් තුවාල ලැබූවත් වෙත ඉක්මන් සුවය ප්රාර්ථනා කරන බවත්ය.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.


