2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පඩි වැඩි කරන්න ඉල්ලන්නේ ට්‍රිප් යන්න නෙමෙයි.. තුන්වේල කන්න විදිහක් නෑ - පා.ම. නාමල් රාජපක්ෂ
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින්නේ විනෝද චාරිකා යාමට නොව, දෛනික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීම හේත…
சுருக்கம்
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන්කර සිටියේ,"බිමල් රත්නායක අමාත්‍යවරයා කිව්වා 2022 තමයි මේ මෑත කාලයේ වැඩියෙන්ම ප්‍රාග්ධන වියදම් 88%ක් ආයෝජනය කරලා තියෙන්නේ. මොකද 2022 කියන්නේ අභියෝගාත්මක අවුරුද්දක්.

