5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශෂි විරවංශගේ වසර 02ක සිරදඩුවම ක්රියාත්මක කිරීමට මහේස්ත්රාත් අධිකරණයට තීන්දුව යැවීමට උසාවි ලේඛකාධිකාරීට නියෝග
ජාතික නිදහස් පෙරමුණේ (JNP) නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන රණසිංහ මුදියංසේලාගේ ශිර්ජා උදයන්ති නොහොත් ශෂී වීරවංශ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ අභියාචන පෙත්සම කොළඹ මහාධිකරණය විසින් අද දින ප්රතික්ෂේප...
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsවිමල්ගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්රතික්ෂේප වෙයි

IRI Newsශෂි විරවංශගේ වසර 02ක සිරදඩුවම ක්රියාත්මක කිරීමට මහේස්ත්රාත් අධිකරණයට තීන්දුව යැවීමට උසාවි ලේඛකාධිකාරීට නියෝග

Gossip Lanka Newsශෂී වීරවංශගේ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම ස්ථිරයි

Lanka C Newsඅභියාචනය ප්රතික්ෂෙපයි.. ශෂී වීරවංශට සිර දඬුවම්..

අද දෙරණසිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමේ

சுருக்கம்
අවිධිමත් ආකාරයෙන් රාජතාන්ත්රික විදේශ ගමන් බලපත්රයක් ලබා ගැනීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් තමන්ට නියම කෙරුණු වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම සහ දඩයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය විසින් ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් අද (11) ප්රතික්ෂේප කරනු ලැබුවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்
இடங்கள்