ශෂි විරවංශගේ වසර 02ක සිරදඩුවම ක්‍රියාත්මක කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට තීන්දුව යැවීමට උසාවි ලේඛකාධිකාරීට නියෝග
ජාතික නිදහස් පෙරමුණේ (JNP) නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන රණසිංහ මුදියංසේලාගේ ශිර්ජා උදයන්ති නොහොත් ශෂී වීරවංශ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ අභියාචන පෙත්සම කොළඹ මහාධිකරණය විසින් අද දින ප්‍රතික්ෂේප...
