4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අපි යලිත් IMF වැඩසටහනකට යන්නයි හදන්නේ..
ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින 17 වැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, නැවතත් මූල්‍ය අරමුදලේ වෙනත් වැඩසටහනකට එළඹීමේ සම්භාවිතාවක් පවතින බව මුදල් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 'දෙරණ 360' දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
சுருக்கம்
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වි එතුමා "කමිටුව පත් කළේ අවසන් වරට පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. අපට මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට තිබෙනවා. නමුත් මේ ඉදිරි පිම්ම පැනීමේදී අපේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අධ්‍යයනය කර බැලිය යුතුයි.


