2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
තරගයේ අවසන් රේඛාවෙන් ඔබ්බට යාමට Janashakthi Life ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගාවලිය ශ්‍රී ලාංකිකයින්ට ඇරයුම් කරයි
තෙවැනි වරටත් පැවැත්වෙන Janashakthi Life ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගාවලියේ ධාවන මාර්ග, ත්‍යාග මුදල්, නිල ටී-ෂර්ටය සහ තරගය නිම කරන ධාවකයින්ට පිරිනැමෙන පදක්කම ඉන්දියානු සංස්කෘතික සංගමය (Indian Cultural Association – ICA) විසින් අද එළිදක්වන ලදී.
சுருக்கம்
ජීවිත බේරාගැනීමටත්, අනාගතය වෙනස් කිරීමටත් හැකියාව ඇති උතුම් මනුෂ්‍යත්වයේ ක්‍රියාවක් වන අවයව පරිත්‍යාගය වෙනුවෙන් පෙනී සිටීම හරහා මෙවර එම අරමුණ තවත් ඉදිරියට ගෙන යාමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා. අවයව බද්ධ කිරීමකට අවස්ථාව ලැබුණේ නම් මේ ජීවිත බොහොමයක් බේරාගැනීමට හැකියාව තිබෙනවා. අවයව පරිත්‍යාගශීලියෙකු ලෙස ලියාපදිංචි වන සෑම පුද්ගලයෙකුම, අවයව බද්ධ කිරීමක් අපේක්ෂාවෙන් සිටින පවුල්වලට නව බලාපොරොත්තුවක් එක් කරනවා.

