2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා - පාසල් කාලසටහන වෙනස් වෙයි - නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ඉගෙනුම් වේලාව මෙන්න
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රේණි මට්ටම් අනුව පාසල් ඉගෙනුම් වේලාවන් වෙනස් කිරීමට පියවර ගෙන ඇත.
சுருக்கம்
ඒ අනුව, පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, අධ්‍යාපන ලේකම්වරුන්, අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් වෙත ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ. මෙම නව කාලසටහනට අනුව, එක් එක් ශ්‍රේණි මට්ටම් සඳහා වන වේලාවන් පහත පරිදි වේ: 1 සහ 2 ශ්‍රේණි: උදෑසන 7:30 සිට පෙරවරු 11:45 දක්වා.

