2 ஊடகங்கள்
ජනප්‍රිය වෙද්දී මුල් අමතක වුණාද? මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ට සමාජ මාධ්‍යයෙන් එල්ලවෙන දැවැන්ත ප්‍රහාරය මෙන්න
ලෝකෙම ආදරය කරන ජනප්‍රිය නෙට්ෆ්ලික්ස් (Netflix) තරුවක් වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන් මේ දවස්වල සමාජ මාධ්‍ය ඇතුළේ දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා. හැබැයි ඒ ඇයගේ රංගනයක් නිසා නම් නෙවෙයි, ඇයගේ 'අනන්‍යතාවය' ගැන අලුතින් ඇතිවුණු මතභේදයක් නිසයි. මේ වෙද්දි ඇයට සමාජ ම
