2 sourcesUpdated
ජනප්‍රිය වෙද්දී මුල් අමතක වුණාද? මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ට සමාජ මාධ්‍යයෙන් එල්ලවෙන දැවැන්ත ප්‍රහාරය මෙන්න
ලෝකෙම ආදරය කරන ජනප්‍රිය නෙට්ෆ්ලික්ස් (Netflix) තරුවක් වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන් මේ දවස්වල සමාජ මාධ්‍ය ඇතුළේ දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා. හැබැයි ඒ ඇයගේ රංගනයක් නිසා නම් නෙවෙයි, ඇයගේ 'අනන්‍යතාවය' ගැන අලුතින් ඇතිවුණු මතභේදයක් නිසයි.
Full coverage
Asian Mirrorජනප්‍රිය වෙද්දී මුල් අමතක වුණාද? මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ට සමාජ මාධ්‍යයෙන් එල්ලවෙන දැවැන්ත ප්‍රහාරය මෙන්න

Asian Mirrorමෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ අනන්‍යතාව ගැන සමාජ මාධ්‍යයේ උණුසුම් කතාබහක් - අශෝක හඳගමත් වෙනස් කතාවක් කියයි

Asian Mirror"මගේ රට කැනඩාව..මගේ සංස්කෘතිය දෙමළ..." - මෛත්‍රී කියන අලුත්ම කතාව

Neth Newsදැඩි කතා බහට ලක්වූ "මෛත්‍රී රාමක්‍රිෂ්ණන්" ගැන තවදුරටත් සංවාද
