2 ஊடகங்கள்
රටේ මරණවලින් 80%කට බෝනොවෙන රෝග - රුධිර පීඩනය හා දියවැඩියාවෙන් බරපතළ අනතුරක්
අප රටේ සිදුවන සමස්ත මරණවලින් 80%කටම හේතු වී ඇත්තේ බෝනොවෙන රෝග බවත්, එම මරණ අතරින් ඉදිරියෙන්ම පවතින්නේ අධික රුධිර පීඩනය සහ දියවැඩියාව බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කර තිබේ . ඒ වගේම මෙම රෝග දෙක එකිනෙක
