2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
යතුරුපැදි සදහා මාර්ගවල වෙනම මං තීරුවක්...
දිනෙන් දින ඉහළ යන මාරක රිය අනතුරු අවම කර ගැනීමේ ප්රමුඛ පියවරක් ලෙස, යතුරුපැදිකරුවන් සඳහා පමණක් වෙන් වූ විශේෂිත මංතීරු ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. යෝජිත නව ක්‍රමවේදය යටතේ ප්‍රධාන මාර්ගවල මීටර් දෙකක (02) පමණ ඉඩකඩක් සහිත විශේෂ මංතීරුවක් යතුරුපැදි වෙනුවෙන්ම පමණක් වෙන් කෙරෙනු ඇත.
சுருக்கம்
රට තුළ සිදුවන රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්වන පිරිසෙන් බහුතරය යතුරුපැදිකරුවන් බව පෙන්වා දෙන අමාත්‍යවරයා, මෙම පියවර හරහා ඔවුන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කරයි. These lanes will be strictly reserved for motorcycles, preventing any unauthorized vehicles from entering them.
