பிரபலமானவை6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශ්‍රීලනිපයට මැතිවරණ කොමිසමෙන් ලැබුණු තීරණය!
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.
முழு செய்தித் தொகுப்பு
Lanka News Web සිංහලශ්රීලනිපයට මැතිවරණ කොමිසමෙන් ලැබුණු තීරණය!

දිවයිනඅතට-අත නැතිවේ

අද දෙරණශ්රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිසම දන්වයි

ගගනමැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක් - මේ ප්‍රධාන දේශපාලන පක්ෂය පිළිගත නොහැකි පක්ෂයක් ලෙස නම් කරයි

Hiru News - Sinhalaශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් පිළිගැනීමට නම් යළි ඉල්ලුම් කරන්නැයි මැතිවරණ කොමිසම දැනුම් දෙයි

Dasatha Lanka Newsනිදහස් පක්ෂය අභ්‍යන්තර අර්බුදකාරී පක්ෂයක් - මැතිවරණ කොමිසම කියයි

சுருக்கம்
ඒ අනුව, නිලවරණයක් පැවැත්වීම ඇතුළු අවශ්‍ය නිර්ණායක සපුරාලීමෙන් පසු පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචිවීමට යළි ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙසයි කොමිසම දැනුම්දී ඇත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තවදුරටත් අර්බුදකාරී තත්ත්වයන් පවතින හෙයින් ප්‍රධාන මැතිවරණයකට නාමයෝජනා දීමේ අවස්ථාව ඇහිරී තිබේ. එහෙයින් පක්ෂයක් ලෙස අභ්‍යන්තර නිලවරණය පවත්වා නිලධාරි මණ්ඩලය පත්කරගැනීමෙන් පසු ඉදිරි කටයුතු සිදුකිරීමේ අවස්ථාව පවතියි.