4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
නව දේශපාලන පක්ෂ තුනකට මැතිවරණ කොමිසමේ දොර ඇරෙයි
මැතිවරණ කොමිෂන් සභාව විසින් නව දේශපාලන පක්ෂ තුනක් මැතිවරණ කටයුතු සඳහා පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව, අප ජනතා පෙරමුණ, තමිල් මක්කල් විඩුතලෛ පුලිකල්, දෙමළ ජාතික හරිත සංවිධානය යන පක්ෂ තුන ලබන 21 සිට පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කරනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක විසින් [...]
முழு செய்தித் தொகுப்பு
Hiru News - Sinhalaතවත් දේශපාලන පක්ෂ තුනක් පිළිගත් පක්ෂ ලෙස මැතිවරණ කොමිසම නම් කරයි

ගගනමැතිවරණ කොමිසමෙන් අලුත්ම තීරණයක්- මෙරට පිළිගත් දේශපාලන පක්ෂ ගණන 87 දක්වා ඉහළට - අලුතින් එක්වූ පක්ෂ 3 මෙන්න

Dasatha Lanka Newsනව දේශපාලන පක්ෂ තුනකට මැතිවරණ කොමිසමේ දොර ඇරෙයි

අද දෙරණපිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුවට තවත් පක්ෂ 3ක් එක්වෙයි

சுருக்கம்
පිල්ලෙයාන් නියෝජනය කරන තමිල් මක්කල් විඩුතලෛ පුලිකල් (TMVP) පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්රී කාදර් මස්තාන් නියෝජනය කරන අප ජනතා පෙරමුණ සහ දෙමළ ජාතික හරිත සන්ධානය පිළිගත් දේශපාලන පක්ෂ ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කර තිබෙනවා. ඒ අනුව, මේ වනවිට මෙරට පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්යාව 87ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.