4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
නව චීන තානාපති හිටපු ජනපති හමුවේ
ශ්‍රී ලංකාවේ (කොළඹ) නව චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ දී පැවැත්විණි.
முழு செய்தித் தொகுப்பு
படம்: මව්බිමSaman Nammunige எழுதியது
මව්බිම இல் படிக்கசுருக்கம்
වෙයි හුආෂියැං (Wei Huaxiang) ශ්‍රී ලංකාවේ නව චින තනාපතිවරයාය. ඔහු අද (16) උදෑසන හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවිය. මේ හමුවට නව චීන තානාපතිවරයා සමග නියෝජ්‍ය තානාපති, සූ යාන්යෙවි, (Zhu Yanwei) කවුන්සිලර් මේ ජින් (Mei Jing) හා තෙවන ලේකම්, ජින් එන්සි ( Jin Enze ) යන පිරිස සහභාගී විය.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
நபர்கள்