නව චීන තානාපති හිටපු ජනපති හමුවේ
ශ්‍රී ලංකාවේ (කොළඹ) නව චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ දී පැවැත්විණි. ඒ අවස්ථාවට නියෝජ්‍ය තානාපති සු යාන්වෙයි (Zhu Yanwei), කවුන්සිලර් මේ ජින් (Mei Jing)
