பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මෙගාවොට් 100ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් කොලොන්නාවේ ස්ථාපිත කිරිමට තීරණය කරයි
දිගුකාලීන විදුලි ජනන පුළුල් කිරීමේ සැලසුම්වලට අනුකූලව, ශ්රී ලංකාවේ ප්රථම උපයෝගිතා පරිමාණයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) කොලොන්නාව ග්රිඩ් උපපොළෙහි ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුව...


