4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කස්සප හිමි ඇතුළු 7 දෙනා 26 දා තෙක් රිමාන්ඩ්
මහෙස්ත්‍රාත් රෝහලට ගොස් නියෝග කරයි හිමිවරු - 4 යි ..පිරිමි - 2 යි...ගැහැනු - 1 යි කස්සප හිමි ත්‍රිමලේ උසාවියටත් ඉදිරිපත් කර ඒ බව අනුරාධපුර අධිකරණයට දන්වන්නැයි නියෝග රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආසන්නයේ ඇති දන්සල් කලාපයේ එක් පසෙක බළන්ගොඩ කස්සප හිමියන් ඇත…
சுருக்கம்
මේ අතර ඉකුත් 11 වැනි දින ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවැති නඩුවකට පෙනී නොසිටීමේ හේතුව මත අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින පළමු සැකකාර බළන්ගොඩ කස්සප හිමියන් ත්‍රිකුණාමලයේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, ඒ බව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක මහතාට නියෝග කළේය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்
