2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
වසර 3ක් ගතවෙලත් තරිඳුගේ නඩුවේ විමර්ශන අවසන් නැහැ - බොරැල්ල පොලිස් ස්ථානාධිපතිට අධිකරණයෙන් කැඳවීමක්
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට අදාළ නඩුවේ මෙතෙක් චෝදනා ගොනු කිරීමට සහ විමර්ශනවල ප්‍රගතියක් අත්කර ගැනීමට පොලිසිය අසමත් වීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්රා…

