රට තුල දුම්පානය නවත්වන්න යයි...
ශ්‍රීලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල,සෞඛ්‍යසේවා වෘත්තිකයන්,ප්‍රතිපත්තිසම්පාදකයින් සහ ගෝලීය සෞඛ්‍යසංවිධාන එක්ව "ශ්‍රී ලංකාවේදුම්කොළ භාවිතය හා දුම්පානයනැවැත්වීම වැඩි දියුණු කිරීමේඋපාය මාර්ග"පිළිබඳපවත්වන ලද සාකච්ඡාවක් සහමාධ්‍ය හමුවක් සෞඛ්‍ය නියෝජ්‍යඅමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණිමහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹසිනමන් ලේක්සයිඩ් හෝටලයේ දීපැවැත්විණි.ආසියානුජනගහනයේ අවදානම් සහිත කොට්ඨාශයන්හිශ්වසන රෝග ඇති විමේ ප්
