ශ්‍රීලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල,සෞඛ්‍යසේවා වෘත්තිකයන්,ප්‍රතිපත්තිසම්පාදකයින් සහ ගෝලීය සෞඛ්‍යසංවිධාන එක්ව "ශ්‍රී ලංකාවේදුම්කොළ භාවිතය හා දුම්පානයනැවැත්වීම වැඩි දියුණු කිරීමේඋපාය මාර්ග"පිළිබඳපවත්වන ලද සාකච්ඡාවක් සහමාධ්‍ය හමුවක් සෞඛ්‍ය නියෝජ්‍යඅමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණිමහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹසිනමන් ලේක්සයිඩ් හෝටලයේ දීපැවැත්විණි.ආසියානුජනගහනයේ අවදානම් සහිත කොට්ඨාශයන්හිශ්වසන රෝග ඇති විමේ ප්
රජයේ ප්‍රධාන අරමුණ රටේ ජනතාව රෝග වලින් තොරව සතුටින් තැබීම බවත්, රෝග වලට ලක්වීමට ඉඩහැර ප්‍රතිකාර කිරීම සෞඛ්‍ය අංශයේ අරමුණ නොවන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වාම දුන්නා. දුම්පානය සියයට සියයක්ම වළක්වා ගත හැකි දෙයක් බවත්, ජනතාව ඉබේ හසුවන උගුලක් මෙහි වන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා දුම්පානය මෙරටින් තුරන් කිරීම රජයේ උත්සාහය බව ද සඳහන් කළා.
Summarised from Dasatha Lanka News
People- සෞඛ් ය නියෝජ් ය අමාත් ය වෛද් ය හංසක විජේමුණි
- අමාත් ය වෛද් ය හංසක විජේමුණි
- ප් රසන්න හේර
- පීරිස්
- හේරත්
Organisations- ෙනරාල් ශ් රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද් යාලය
- ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලය
- පේරාදෙණිය විශ්ව විද්‍යාලය
- රජරට විශ්ව විද් යාලය
- වයඹ විශ්ව විද් යාලය
Keywords- දුම්පානය2
- කොට්ඨාශයන්හිශ්වසන
- ආසියානුජනගහනයේ
- දීපැවැත්විණි
- කිරීමේඋපාය
- කොළඹසිනමන්
- විජේමුණිගේ
- උත්සාහයයි
- නවත්වන්න
- මෙරටින්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage