பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
2026 අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් නැහැ - මහජන උපයෝගිතා කොමිෂන් සභාව
2026 වසරේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව, තෙවන කාර්තුවේදී ක්රියාත්මක වූ විදුලි ගාස්තු ක්රමයම මෙම කාර්තුවේදී ද බලාත්මක වනු ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළා.
சுருக்கம்
2026 වසරේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ජාතික පද්ධති ක්රියාකරු (NSO) විසින් ඉදිරිපත් කළ පිරිවැය දත්ත අනුව 2026 අවසන් කාර්තුවේ විදුලිය සැපයීමේ පිරිවැය සියයට 2.88කින් ඉහළ යනු ඇති බවයි කොමිෂන් සභාව නිරීක්ෂණය කළා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்


