2 ஊடகங்கள்
පොළොන්නරුව වකුගඩු රෝහල කඩිනමින් ප්‍රතිසංස්කරණයට පියවර
පිපිරීමකින් හානි සිදු වූ පොළොන්නරුව වකුගඩු රෝහල චීන හදිසි ආධාර යටතේ කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. පොළොන්නරුව චීන , ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ පසුග
