3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ගුවන් හමුදාවට නියමුවන් නැතිව යානා ගන්න කෝටි 421 ක පරිපූරකයට අනුමැතිය
භාර (සංශෝධන) පනත් කෙටුම්පත සහ රුපියල් කෝටි 421 කට වැඩි මුදලක් ශ්රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද (05) සම්මත විය.


