2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශ්‍රී ලංකාව ඇතුළත ගෙවීම් පියවන්න ක්‍රිප්ටෝ භාවිත කරන්න බැහැ - මහ බැංකු අධිපති අවධාරණය කරයි
ශ්‍රී ලංකාවේ වත්මන් නීතිමය රාමුව යටතේ නේවාසිකයන් අතර ගෙවීම් සිදු කිරීම සඳහා ඩිජිටල් වත්කම් හෝ අතථ්‍ය වත්කම් (virtual assets) භාවිත කිරීමට අවසර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.

