2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හදිසි ඖෂධ ටෙන්ඩර් ක්‍රියාවලියට කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ! බොරු ලේඛන පෙන්වා බෙහෙත් ගෙනාපු සිද්ධිය ගැන මුලින්ම CIDයට පැමිණිලි කළෙත් මම! හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළියගෙන් විත්ති කූඩුවේ සිට ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ දීර්ඝ ප්‍රකාශයක්!
ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ තමන් නොව, එවකට මුදල් අමාත්‍යවරයා හා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා බව බාල බෙහෙත් නඩුවේ 8 වැනි විත්තිකරු වන හිටපු සෞඛ්‍ය අමාත…
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsබාල බෙහෙත් නඩුව; "බෙහෙත් ගෙන්වන්න කැබිනට් පත්‍රිකාව දැම්මේ රනිල්" - කෙහෙළිය උසාවියේ දී රනිල්ව පාවාදෙයි

Mawrata News සිංහලහදිසි ඖෂධ ටෙන්ඩර් ක්‍රියාවලියට කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ! බොරු ලේඛන පෙන්වා බෙහෙත් ගෙනාපු සිද්ධිය ගැන මුලින්ම CIDයට පැමිණිලි කළෙත් මම! හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළියගෙන් විත්ති කූඩුවේ සිට ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ දීර්ඝ ප්‍රකාශයක්!
சுருக்கம்
2022 මැයි 30 වැනිදා කොවිඩ් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවදුරටත් දීර්ඝ කිරීමට තමන් අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කළද ඊට අනුමැතිය හිමි නොවූ බවද ඔහු පැවසුවා. කොවිඩ්-19 වසංගතය පැවැති වටපිටාව තුළ සහ 2022 වසරේ රටේ ඇතිවූ දැඩි ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්රය අර්බුදයකට පත්ව තිබූ බව ඔහු පැවසුවා.